IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


වායු පීඩන යන්ත්‍රය පිපිරී පුද්ගලයෙක් මරුට

බිමල් ෂ්‍යාමන් ජයසිංහ 

බණ්ඩාරගම රයිගම කුඹුක පාරේ පෞද්ගලික ආයතන භූමියක් තුළ දී වායු පීඩන යන්ත්‍රය පිපිරීමෙන් පුද්ගලයෙක් මිය ගොස් ඇතැයි බණ්ඩාරගම  පොලිසිය කියයි .

සිද්ධියෙන් මියගොස් ඇත්තේ හොරණ ප්‍රදේශයේ 45 හැවිරිදි අයෙකි .

ආයතන භූමියේ කානුවක් සකස් කිරීමට  බාධාවක්ව පවතින විශාල කළු ගලක් කැඩීම සඳහා මියගිය පුද්ගලයා කොන්ත්‍රාත් ලබා ගෙන තිබූ අතර සේවකයෙකු ඊට මීටර් දහයක් පමණ ඈතින් ගල විදින අයුරු  වායු පීඩන යන්ත්‍රය අසලට වී බලා සිටියදී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය කියයි.

එම පුද්ගලයා සිද්ධිය වූ ස්ථානයේ ම මියගොස් ඇත .

මළ සිරුර හොරණ මූලික රෝහලේ තැන්පත් කර ඇත.බණ්ඩාරගම පොලිසිය පරීක්ෂණ පවත්වයි .



අදහස් (0)

වායු පීඩන යන්ත්‍රය පිපිරී පුද්ගලයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31722 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14181 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11132 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 206 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1133 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 318 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site