IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වියත්මග සමුළුව හිටපු ජනපති ප්‍රධානත්වයෙන්

නාලක සංජීව දහනායක

‘‘2030  බුද්ධියෙන්  බලගැන්වුණු ශ්‍රී ලංකාවක්‘‘ තේමාව කරගනිමින්   වියත්මග   සංවිධානය  විසින් සංවිධානය කරනු ලැබූ  සමුළුවක්  කොළඹ  ශැංග්‍රිලා හෝටලයේ  දී  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්    අද    (13)  පැවැත්විණි.
 
එම  අවස්ථාවට   මහාසංඝරත්නය ඇතුළු  ආගමික  නායකයෝ ද,  වියත්මග සංවිධානයේ  සභාපති  හිටපු   ආරක්ෂක ලේකම්   ⁣ගෝඨාභය  රාජපක්ෂ  මහතා ඇතුළු පිරිසක් ද   සහභාගී වූහ.
 
ඡායාරූප   චතුර එස් .කොඩිකාර 



අදහස් (6)

වියත්මග සමුළුව හිටපු ජනපති ප්‍රධානත්වයෙන්

erdi Sunday, 13 May 2018 07:30 PM

මේ අයද රටේ වියත්තු ?

:       273       52

chris Monday, 14 May 2018 01:05 AM

වියත්මග ඉන්න කට්ටිය දැක්කහම හිනා යනවා.

:       223       97

Sunil Monday, 14 May 2018 03:00 AM

අරමුණ ඉතා පැහැදිලියි.

:       1       3

shan saudi Monday, 14 May 2018 05:17 AM

වියත් මග කියන්නේ ටෙලි නාට්‍යක්ද ? නැත්නම් රටේ අනාගතය වෙනුවෙන් පවත්වන සමුළුවක්ද ? මේක රටේ අනාගතය වෙනුවෙන් පවත්වන සමුළුවක්නම් මේට වඩා හොදා පාසල් ළමුන් ටිකක් ගෙන්වුවනම් මේ වියතුන් කල වික්‍රම නිසාවෙන් රටට වෙලා තියන විනාසේ පෙනි පෙනී මේ අයව ගෙන්වීම විහිළුවක් මොකද වඩු වැඩක් කරගන්න මේසන් බාස් ගෙන්වල වැඩක් නැති නිසා "ඔබගේ මඩිය තරකර ගන්නේ කෙසේද" යන්න පිළිබද සමුළුවක් තිබ්බනම් මෙයාල නොම්මර 1 ඒ වැඩේට.

:       172       86

nandana Monday, 14 May 2018 06:07 AM

හිනා හිනා හිනා හිනා , වෙන්නේ හිනා. නියම වියත්, අරමුණත්, ගෙමත් පැහදිලියි.

:       34       58

vidya Tuesday, 22 May 2018 04:05 PM

පරණ කට්ටියමනේ.

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1052 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site