IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වයික්කාලේ පුද්ගලයෙක් යට ගිය වාහනයක් ගැන විමර්ශනයක්



 
ජුඩ් සමන්ත                    

                                            
හලාවත - කොළඹ මාර්ගයේ වයික්කාල ප්‍රදේශයේ දී පුද්ගලයකු යට කර පලා ගිය බව කියන වාහනයක් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කටයුතු සිදු කරන බව වෙන්නප්පුව පොලීසිය කියයි.


අද (31) අලුයම 2.30 ට පමණ මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය පවසයි.


මිය ගොස් ඇති අය කව්රුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නැත. වයස අවුරුදු 60 ක් පමණ වන සිහින් සිරුරක් ඇති මියගිය අය රෝහලක සිට පිටත්ව පැමිණි අයෙකු බවට විශ්වාස කරන බව පොලීසිය කියයි.


මළ සිරුර දැනට ලුණුවිල ප්‍රාදේශීය රෝහලේ ඇති අතර,හදුනා ගැනීම සහ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මාරවිල මූලික රෝහල වෙත රැගෙන යන බව වෙන්නප්පුව පොලීසිය පවසයි.



අදහස් (0)

වයික්කාලේ පුද්ගලයෙක් යට ගිය වාහනයක් ගැන විමර්ශනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site