IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වෑන් - බස් අනතුරින් විදේශීය කාන්තාවක් මරුට


 
 
සුමතිපාල දීයගහගේ  
 
නෙදර්ලන්ත ජාතික  අඹුසැමි යුවලක් ගමන් කළ වෑන් රථයක් අහංගම කබලානේ දී පෞද්ගලික බස් රථයක හැපීමෙන් බරපතල තුවාල ලැබූ කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි එම විදේශීය  කාන්තාව මිය ගොස් ඇතැයි අහංගම පොලිසිය පවසයි.


මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ නෙදර්ලන්ත ජාතික චෙරිල් ජර්පුඩිස් නැමැති 30 හැවිරිදි විදේශීක කාන්තාවකි.
පසුගිය 5 වැනි දා අලුයම මෙරටට පැමිණි මෙම යුවල එදිනම කටුනායක සිට වෑන් රථයකින් වැලිගම සංචාරක හෝටලයක් වෙත ගමන් කරමින් සිට ඇත. 


එසේ එන විට අහංගම කබලානේදී ඔවුන් ගමන් කළ වෑන් රථය අර්ධ සුඛෝපභෝගී බස් රථයක හැපීමෙන් බරපතල තුවාල ලැබූ වෑන් රථයේ රියදුරු  මිය ගොස් තිබිණි.


අනතුරින් තුවාල ලැබූ විදේශීක අඹුසැමි යුවල ද කරාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුළු කරන ලද අත්ර එහි ප්‍රතිකාර ලබමින් සිටින විට තුවාලකාරිය මිය ගොස් තිබේ. 



අදහස් (0)

වෑන් - බස් අනතුරින් විදේශීය කාන්තාවක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site