IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වන අලි නිසා කරුවලගස්වැව ගම්මු අලි අමාරුවක

රෝවන් පෙරේරා  
 
කරුවලගස්වැව සහා අවට ගම්මානවලට පැමිණෙන වන අලින් සතියක් වැනි කාලයක් තුල පොල් ගස් කෙසෙල් ගස් සහ අඔ ගස් 400 වඩා වැඩි ප්‍රමාණයක් විනාශ කර දමා ඇති බව වනජීවී ආරංචි මාර්ග සඳහන් කරයි.
 
වන අලි ගම්වැදීම වැලැක්වීම සඳහා ඉදිකර ඇති විදුලි වැටෙහී විදුලිය නොමැති වීම හේතුවෙන් වන අලි පහසුවෙන් ගම් වදින බව කරුවලගස්වැව සහා අවට ගම්මානවල ජනතාව පවසති. 
 
පසුගිය දින කිහිපය තුල ගම්මාන කිහිපයකට ගොස් වන අලි පන්නා දැමූවද නිරන්තරයෙන් ගම් වදින  බැවින් සෑම රාත්‍රියකදීම කොතනක හෝ හානියක් සිදුකර බව වනජීවී පාලන ඒකකයේ මධ්‍යස්ථාන භාරකරු බී එම් බණ්ඩාර මහතා. වැඩිදුරටත් අදහස් දැක්වූ බණ්ඩාර මහතා පැවසුවේ වන අලි ගම් වැදීමේදී ගම්වැසියන් පත්වන පහසුතාවයන් වැලැක් වීමට යම් වැඩ පිළිවලක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට කට යුතු කරන බවයි. 



අදහස් (0)

වන අලි නිසා කරුවලගස්වැව ගම්මු අලි අමාරුවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1052 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site