(ක.ග.කරුණාරත්න)
මැදිරිගිරිය, මහතළාකොළවැව දමිසෝපුර ප්‍රදේශයේදී අද(12) අලුයම වන අලියකු පහරදී පුද්ගලයකු මියගොස් ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ දමිසෝපුර පදිංචි දිසානායක මුදියන්සේලාගේ උපුල් පද්මකුමාර නැමැති 51 හැවිරිදි එක් දරු පියෙකි.
අද අලුයම 3.30ට පමණ අලියා පහරදී ඇතැයි පොලිසිය කියයි.
මැදිරිගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
වන අලියකු පහරදී අයෙක් මරුට