IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


වෙන්නප්පුවේ නීතී විරෝධි ගව ඝාතකාගාරයක් වටලා දෙන්නෙක් අත්අඩංගුවට

(චන්දන ප‍්‍රනාන්දු ) 

                                                                                
වෙන්නප්පුව වැව පාරේ නිවසක නීති විරෝධි ආකාරයෙන් පවත්වාගෙන ගිය ගව ඝාතකාගාරයක තිබු මරන ලද හරකෙකුගේ මස් තොගයක් හා එහි සිටි දෙදෙනෙකු අද (10) උදෑසන සැකපිට අත් අඩංගුවට ගත්බව හලාවත පොලිස් කොට්ඨාස දුෂණ මර්ධන එකකය පවසයි.

                                                                                      
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ 63 හා 42 හැවිරිදි දෙදෙනෙකි .


පොලිස් කොට්ඨාස දුෂණ මර්දන අංශයේ නිළධාරින්ට ලැබුණ තොරතුරක් මත මෙම අනවසර ගව ඝාතකාගාරය වැටලිමේදි එහි මරන ලද ගවමස් කිලෝ 148 ක පමණ ප‍්‍රමාණයක් හා ඒ සඳහා යොදාගත් ආයුධ කීපයක්ද සොයාගත් බව පොලිසිය කීය. 


කාලයක සිට මෙය පවත්වාගෙන යන බවත් මහජනයාගෙන් ලැබුණු පැමිණිලි මත මෙම වැටලීම සිදුකළ බව එම ඒකකය කීය.


සැකකකරුවන් හා මස් තොගය අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා වෙන්නප්පුව පොලිසියට බාර දි තිබේ 



අදහස් (0)

වෙන්නප්පුවේ නීතී විරෝධි ගව ඝාතකාගාරයක් වටලා දෙන්නෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31668 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14129 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11109 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 188 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1118 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site