(වයි. ඒ. එස්. වීරවංශ)
විල්පත්තුව, සිංහරාජය, නකල්ස්, ඇතුලූ වනාන්තර රජයේ මැති ඇමතිවරුවන්ගේ මැදිහත් වීම මත විනාශ කරනවා යැයි චෝදනා කරමින් සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුහු අද (27) දින විරෝධතා පුවරු රැගත් පා ගමනකට එක් වූහ.
සබරගමුව විශ්ව විද්‍යාලයේ ප‍්‍රධාන දොරටුව ඉදිරිපිටින් විවිධ පුවරු රැගත් සිසුන් පා ගමනින් කොළඹ, බදුල්ල ප‍්‍රධාන මාර්ගයේ පඹහින්න මං සනධිය දක්වා පැමිණ එක් මං තීරුවක් අවහිර කරමින් බළධාරීන්ට විරෝධය පළ කළහ.
මේ සම්බන්ධයෙන් අදහස දැක්වූ සබරගමුව විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති නිශ්ශංක ගමගේ සිසුවා පැවසුයේ ඇමරිකාවේ සහ චීනයේ උවමනාවන් ඉෂ්ඨ කරමින් මෙරට වැසි වන්නාතර මෙන්ම අනිකුත් රක්ෂිත විනාශ කිරීමට රජයේ මැති ඇමතිවරු හවුල් වී ඇති බවයි.
වහාම විල්පත්තුව, සිංහරාජය, නක්ලස් වැනි ලෝක උරුමයන් ලෙස සලකන රක්ෂිත ආරක්ෂා කිරීමට ජනාධිපති අගමැති ඇතුලූ මැති ඇමතිවරුන් වහා පෙරට පැමිණිය යුතු බවයි.


2025 දෙසැම්බර් මස 18
160
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වනාන්තර විනාශය නවත්වන්නැයි සබරගමු සිසුහු පාරට බසිති
sarath Wednesday, 27 March 2019 12:02 PM
අපි ඔක්කොම මේකට සහය දිය යුතුයි. විශේෂයෙන් කඳුරට වන ගහනය සීග්‍රයෙන් අඩුවෙමින් පවතිනවා. මෙය වැහි ජලය පොලවට අවශෝෂණය කරගැනීමට හා නියං කාලයේ ජල උල්පත් සිඳී යාමට දරුණුවටම බලපානවා. ජපානයේ වගේ නීති දැමිය යුතුයි .
Nuwan Wednesday, 27 March 2019 01:57 PM
හොද වැඩක්! මම ඉන්න ස්වීඩන් වල, පොඩි දරුවෙක් තනියෙන් පටන් ගත්ත පරිසරය රැකගමු කියල උද්ගෝෂණයක් දැන් ඒක මුළු ලෝකේ වටේම පැතිරිලා ගිහින් පාසල් ළමුන් එලි පිට ඇවිත් ඒ ඒ රජයන්ට බල කරනවා පරිසරය රැකගන්න කියල. මේක තමා වෙන්න ඕනේ. මේ බල ලෝභි දේසපාලුවෝ හින්දා තමා පරිසරය විනාශ වෙන්නේ.