(දිලීප් ජයසේකර)
සුරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ වන අලි ගැටළුවට ස්ථිර විසඳුමක් ලබාදීම ජුනි 26 වැනි දා ආරම්භ කරන බව වනජිවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පැවසිය.
වන අලි ගැටළුවට වහා විසඳුම් ලබාදෙන ලෙස සුරියවැව නගරයේ ආරම්භ කර තිබු මාරාන්තික උපවාසය පැවති ස්ථානයට ඊයේ (21) රාත්‍රී පැමිණි අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව පැවසුවේය.
ගොවීන්ගේ මාරාන්තික උපවාසයේ නිරත ස්ථානයට රාත්‍රී 8.30ට පමණ පැමිණි අමාත්‍යවරයා එම අවස්ථාවේදීම අදාළ ඉහළ නිළධාරීන් සමඟ සාකච්ඡා කර ගොවි ජනතාව සඳහා ලිඛිත පොරොන්දුවක් ලබා දුන්නේ තමන් ද එළඹෙන 26 වැනි දා මෙම වන අලි මෙහෙයුමට එන බව පවසමිනි.


2025 දෙසැම්බර් මස 18
468
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වනඅලි ගැටළුවට තෙවරප්පෙරුමගෙන් විසඳුම්