(රේඛා තරංගනී ෆොන්සේකා )
ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලයේ විදුහල්පති බුද්ධික අත්තනායක මහතා වෙනත් පාසැලකට මාරු කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් එම පාසලේ දෙමාපියන් පිරිසක් අද(20) විරෝධතාවයක නිරත වූහ.
මෙම විරෝධතාවයට දෙමාපියන් 500කට ආසන්න පිරිසක් එක්ව සිටි අතර එහිදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් විරෝධතාකරුවන් පැවසුවේ විදුහල්පතිවරයා වෙනත් පාසලකට මාරු කිරීම හරහා පාසලේ අධ්‍යාපනය ලබන දරුවන්ට විශාල පාඩුවක් සිදුවන බවයි.
එමෙන්ම වසර 10ක් ස්ථාන මාරු නොලැබු ගුරුවරුන්ට ස්ථාන මාරු ලබාදෙන ලෙසත් අලස බවින් යුතු ගුරුවරු පාසලෙන් ඉවත් කර දෙන ලෙසත් විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ.



2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2376
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1743
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විදුහල්පති මාරු නොකරන්නැයි උද්ඝෝෂණයක්