(ශාන්ත ප්‍රදීප් කුලරත්න)
බෝමිරිය ජාතික පාසලේ විදුහල්පතිවරයා වහාම ඉවත් කර පරිපාලනයට දක්ෂ නව විදුහල්පතිවරයෙක් පත් කරන්නැයි බලධාරීන්ට බල කරමින් අද (26) මව්පියෝ උද්ඝෝෂණයක් කළහ.
හදිසි තත්ත්වයක් ඇති වුවහොත් පාලනය කිරීම ස ඳහා උද්ඝෝෂණය පැවැති ස්ථානයට පොලීසිය , කැරලි මර්ධන ඒකකය ,ජල ප්‍රහාරක බවුසර්ද කැඳවා තිබිණි.
ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව විදුහල්පතිවරයාගෙන් විමසීමේදී ඔහු සඳහන් කළේ පාසල් පද්ධතිය තුළ පොදුවේ ගැටලු පවතින බවත් ඒවාට දැඩි දඬුවම් දීමට තමන්ට අවසරයක් නොමැති බවයි. එලෙස දඩුවම් කිරීමට අයිතිය ඇත්තේ පොලීසියට බවත් සඳහන් කළේය.


2025 දෙසැම්බර් මස 18
160
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුහල්පතිවරයෙක් ඉවත් කරන්නැයි විරෝධතාවක්