රන්න චන්ද්‍රසේන ගමගේ
රුසියාන් ජාතියෙකුට අයත් හුංගම කළමැටිය ප්‍රදේශයේ පිහිටි සංචාරක නිකේතනය තිබී විදේශීය රටවල් කිහිපයක නිෂ්පාදනය කරනු ලැබූ මත්පැන් තොගය ක් ඊයේ (03)රාත්‍රී අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් විසින් අත් අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරකට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ වැටලීමකින් අනතුරුව මෙම වැටලීම සිදු කළ බවත් එහිදී මිලිලීටර් 750 මත්පැන් බෝතල් 89 අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව ද පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
අනවසරයෙන් මත්පැන් තොග තබා ගෙන සිටි සංචාරක නිකේතනයේ කළමණාකරු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත් අඩංගුවට ගෙන අති අතර සැකකරු හා මත්පැන් තොගය පෙරේදා රාත්‍රියේම හුංගම පොලීසියට බාර දෙනු ලැබීය.
සැක කරු හා මත් පැන් තොගය අද (04) දින අගුණකොළපෑලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
482
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
253
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදේශීය මත්පැන් තොගයක් රුසියන් ජාතිකයෙකුගේ හෝටලයක දී අත් අඩංගුවට