IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


විදුලි සැර වැදී වන අලියෙක් මිය ගිහින්



(රෝවන් පෙරේරා )


ආණමඩුව සියඹලා ගස් හේන ප්‍රදේශයයේ වන  අලියකු මියගොස් ඇති බව  වනජීවී නිලධාරීන් පැවසීය .
 
වයස අවුරුදු දහ අටක් පමණ වයසැති උස අඩි හතක් පමණ වන මෙම  වනඅලියා සියඹලාගස් හේන ප්‍රදේශයේ වත්තක  වැටී සිටින දුටු ප්‍රදේශවාසියකු වනජීවී නිලධාරීන් දැනුවත් කර ඇත.
 
 පසුව එම ස්ථානයට ගිය වනජීවී නිලධාරීන් මියගොස් ඇති වන අලියා සහ එම ස්ථානය පරික්ෂා කිරීමේදී  විදුලි සැර  වද්දා මෙම අලියා  ඝාතනය කර ඇති බවට තොරතුරු  අනාවරණය කරගෙන ඇත .
 
පසුව වනජීවී නිලධාරීන් එම ඉඩමේ හිමිකරුවා වන ආර් එච් එම්  ගුණතිලක මහතා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත . අත්අඩංගුවට ගත් එම පුද්ගලයා ආණමඩුව පොලිසියට ඉදිරි අධිකරණ කටයුතු සඳහා භාරදී ඇති බවත් වනජීවි නිළධාරීන් පැවසීය .



අදහස් (2)

විදුලි සැර වැදී වන අලියෙක් මිය ගිහින්

aravinda Thursday, 07 June 2018 09:31 AM

එතකොට අලියා මේ ගොවි මහතාගේ හේන විනාශ කොට, ගොවි මහතාට පහර දී ඔහුව මරා දැමුවා නම්, ඒ පිළිබඳව අත්අඩංගුවට ගන්නේ කවරෙක්ද?

:       2       2

jayatissa Friday, 08 June 2018 03:31 PM

අලි බලන්න අපි හරි අසයි. ඒත් අලි ඉන්න පැතිවල මිනිස්සුන්ට වහ කදුරු වගේ ඇති තමන්ගේ භෝග විනාස කරන කොට කොහොම බල ගෙන ඉන්නද. දුදරුවෝ නඩත්තු කරන්න ඕන. කෙසේ උනත් නව වනජීවී ඇමති තුමන්ලාගේ අවදානය යොමුවේවි ප්‍රර්ථනා කරමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31668 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14128 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11109 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 188 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1118 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site