(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
විදුලි සැර වැදීමෙන් ගිංතොට කතරගම දේවාලය අසල 15 හැවිරිදි ගැහැණු දරුවෙක් අද (03) මියගිය බව ගාල්ල පොලිසිය කියයි.
පොලිසිය පවසන්නේ මියගිය දැරිය නිවසේ විදුලිය නොමැති අවස්ථාවකදී විදුලි පේනුවක් සවිකිරීමට යාමේදී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි.
මියගිය දැරියගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දැනට කරාපිටිය ශික්ෂණ රෝහලේ තබා තිබේ.
ගාල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
විදුලි සැර වැදීමෙන් 15 හැවිරිදි දැරියක් මරුට