(ක.ග.කරුණාරත්න සහ ඩබ් ඒ පියතිලක)
වැලිකන්ද සිංහපුර මාර්ගයේ පිහිටි පෞද්ගලික ගොවිපළකට අයත් විදුලි වැටක දැවටී මිය ගිය වන අලියෙකුගේ සිරුරක් අද (01) අලූයම හමුවූ බව වැලිකන්ද පොලීසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ අඩි 08ක් පමණ උසැති වයස අවුරුදු 35ක් පමණ අලියෙකු බව වනජීවී නිලධාරීහු පැවැසූහ.
සෝමාවතිය ජාතික වනෝද්‍යාණයේ විසූ මෙම අලියා රාත‍්‍රි කාලයේ ආහාර සොයා යමින් සිටියදී අනවසර විදුලි රැහැනක දැවැටී තිබෙන බව විමර්ශන වලදී අනාවරණයවී ඇත.
උදාවූ අලූත් අවුරුද්දේ වාර්තාවූ ප‍්‍රථම අලි මරණය මෙය බව වනජීවී නිලධාරීහු පැවැසූහ. වැලිකන්ද වනජිවි කාර්යාලය සහ වැලිකන්ද පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.

(ඡායාරූපය-ඩබ් ඒ පියතිලක)
2025 නොවැම්බර් මස 17
53
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
885
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2515
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
විදුලි වැටක ගැටී මිය ගිය අලියකුගේ සිරුරක් ගොවිපොළක
Akila Wednesday, 01 January 2020 07:11 AM
කොහොමත් තව අවුරුදු 10 ක් යන්න ඉස්සෙලා අපේ රටේ අලි ටික වද වෙලා යයි මරලම..............