( ලලිත් නවරත්න)
ආරච්චිකට්ටුව කොට්ටගේ ප‍්‍රදේශයේ ඇඳිරිනීතිය පවතින අවස්ථාවේදී අත්‍යාවශ්‍ය සේවාවන් වල යෙදී සිටි විදුලිබල මණ්ඩලයේ කීරියන්කල්ලිය ශාඛාවේ සේවකයෙකුට පහරදුන් පුද්ගලයෙකු ආරච්චිකට්ටුව පොලීසිය විසින් අත්අඩංගවට ගෙන ඇත.
පහරකෑ විදුලිබල මණ්ඩල සේවකයා එම ප‍්‍රදේශයේ විදුලිබිඳ වැටීමක් සම්බන්ධයෙන් පරික්ෂාකරමින් සිටියදී ඇතිවු බහින්බස් වීමකින් අනතුරුව මෙමපහරදීම සිදුකර ඇත සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ආරචචිකට්ටුව පොලීසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අනුරාධහේරත් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
විදුලි බල මණ්ඩල සේවකයාට පහරදුන් පුද්ගලයෙක් අත්අඩංගුවට