(රංජිත් රාජපක්ෂ)
විදුලිසැර වැදි සිව්දරු පියෙක් ජිවිතක්ෂයට පත් වි ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය.
මෙසේ මියගොස් ඇත්තේ බගවන්තලාව පොලිස් වසමට අයත් කිවු තේ වත්තේ පදිංචි එස්.අන්තොනිසාමි නැමති 62 හැවිරිදි සිව්දරු පියෙකි.
තම එලළුව කොටුවට පැමිණ වගාව විනාශ කරන වල් ඌරන් දඩයම් කිරිම සදහා ඇද තිබු විදුලි රැහනට පැටලි (08) දින පස්වරු 3 ට පමණ සිව්දරු පියා එම ස්ථානයේම ජිවිතක්ෂයට පත් වි ඇති බව බගවන්තලාව පොලිසිය කියා සිටියේය.
මරණය සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසුව සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව බගවන්තලාව පොලිසිය පැවසිය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
විදුලිසැර වැදී සිව් දරු පියා මරුට