IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


විදුලිසැර වැදී මව හා පුතු මරුට

(ක.ග.කරුණාරත්න, ඩබ්. ඒ. පියතිලක)

පුලස්තිපුර නිවසක විදුලි වයරයකින් විදුලිය කාන්දු වීමෙන් මවක සහ පුතකු විදුලිසැර වැදී  අද(16) මියගිය බව පුලස්තිපුර පොලිසිය කියයි.

තිදරු මවක (34) හා ඇගේ දෙවැනි පුතුවන  දහම් නෙත්සර (7) දෙදෙනා එසේ මියගොස් ඇති අතර අසල්වාසී නිවසක ආහාර සකසමින් සිටි මවට සිය  දරුවා දඟලන හඬ ඇසීම නිසා ඔහු බේරාගැනීමට පැමිණ ඇති අතර ඒ හේතුවෙන් දෙදෙනාටම විදුලි සැර වැදී ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

ඡායාරූප - ඩබ්ලිව්.ඒ.පියතිලක

 



අදහස් (1)

විදුලිසැර වැදී මව හා පුතු මරුට

Helika Kumarasinghe Wednesday, 16 August 2017 02:57 PM

නිවන් සුව දෙදෙනාටම.... මෙවන් අකල් මරණයක් ජාති ජාතිත් නොවේවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 703 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2372 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1739 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site