(ඩී.කේ.රත්න)
තණමල්විල සෙවනගල කිරිවැව ප‍්‍රදේශයේ නිවසකදී අද (9) විදුලිසැර වැදීමෙන් කුඩා දරුවකු මිය ගොස් ඇතැයි සෙවනගල පොලීසිය පවසයි.
සෙවනගල කිරිවැව පදිංචි ජේ.ඒ.දෙනෙත් ඉදුවර නැමති වයස අවුරුදු හතක කුඩා පිරිමි දරුවකු සිය නිවසේදීම විදුලිසැර වැදීමෙන් මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.
මෙම දරුවා සිය නිවසේ තිබූ ශීතකරණය ඇල්ලීමේදී එම ශීතකරණයෙන් විදුලි කාන්දුවීමකින් විදුලිසැර වැදී මෙම මරණය සිදුවී තිබේ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
විදුලිසැර වැදී දරුවෙක් මරුට