(නිශාන්ත කුමාර සහ කේ ඩී රත්න)
ප්‍රධාන විදුලි සැපයුම් කම්බිවලට කොකු ගසා අනවසරයෙන් විදුලිය ගැනීමට තැත්කළ ඇටම්පිටිය මාලිගාතැන්න ගම්මානයේ පුද්ගලයෙකු අද (24) උදෑසන විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි ඌව පරණගම පොලීසිය පවසයි.
සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඇටම්පිටිය මාලිගාතැන්න ඌව හයිලන්ඩ් පදිංචි එස් රාජා නැමැති වයස අවුරුදු 30-35 අතර පසුවන විවාහක පුද්ගලයෙකි.
මිය ගිය පුද්ගලයා සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය අද (24) පස්වරුවේ බදුල්ල මහ රෝහලේ අධීකරණ වෛද්‍යවරයා විසින් සිදු කිරීමට නියමිතයග
ඌව පරණගම පොලීසිය පරීක්ෂණ පවත්වයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
විදුලිසැර වැදීමෙන් අයෙක් මරුට