(නිහාල් වෙත්තසිංහ)
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් විසින් ඉදිරිපත් කර ඇති ඒකාබද්ධ ඉංජිනේරු සේවා යෝජනාවලියට ලංකා විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමය මගින් යෝජනා කර ඇත.
එම යෝජනා සැලකිල්ලට නොගන්නේ නම් අද (18) මධ්‍යම රාත්‍රී 12 සිට වැඩ වර්ජන ක්‍රියාවලියට 1700 ක් පමණ වු සියලු සාමාජිකයන් ද එක්වන බව ලංකා විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු අධිකාරි සංගමයේ ලේකම් යු.ජී.ඒ. නිසාන්ත මහතා පැවසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
විදුලිබල සේවකයෝ දිගටම වර්ජනයේ