IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


වෛද්‍යතිලකගෙන් අපේක්‍ෂා රෝහලට රුපියල් කෝටියක්

(යොහාන් භාසුර)

මහරගම අපේක්‍ෂා රෝහල අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ සපයාගැනීම සඳහා විශ්‍රාමික ඉංජිනේරුවරයෙක් වන පී. එච්. ඩී. වෛද්‍යතිලක මහතා රුපියල් කෝටියක මුදලක් පරිත්‍යාග කළේය.

ශ්‍රී ලංකාවේ කීර්තිමත් ඉංජිනේරුවරයෙක් වන වෛද්‍යතිලක මහතා මීට පෙර ද රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් දිවයිනේ විවිධ රෝහල්වලට වෛද්‍ය උපකරණ සහ යන්ත්‍ර මිලදීගැනීමට පරිත්‍යාග කර තිබේ.

වෛද්‍යතිලක මහතා මහරගම අපේක්‍ෂා රෝහල පිරිනැමූ එම මුදල සෞඛ්‍ය සංවර්ධන අරමුදලට බැර කර සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රමුක්වැල්ල මහතා හමුවී කළ දැනුවත් කළේය. 



අදහස් (0)

වෛද්‍යතිලකගෙන් අපේක්‍ෂා රෝහලට රුපියල් කෝටියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 449 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2207 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site