IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


වැඩි මිලට පොහොර අලෙවි කළ වෙළදසලක් වටලයි

කුෂාන් ජයවර්ධන

කැකිරාව පුබ්බෝගම ප්‍ර⁣දේශයේ පිහිටි ගොවි ජනතාවට වැඩිමිලට පොහොර අලෙවි කරන හා තහනම් ග්ලයිෆෝසේඩ් අලෙවි වෙලද සැලක් වටලීමට දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකාය හා අනුරාධපුර පාරිභෝගික සේවා අධිකාරිය මගින් අද (4) සවස කටයුතු කරනු ලැබීය.

එම වැටලිමේදී එම වෙළදසැලේ අලෙවියට තබා තිබූ තහනම් ග්ලයිෆොසෙඩ් පැකට් 360ක් පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

වැඩි මිලට අලෙවි කිරීමට තිබූ පොහොර තොගය එම අවස්ථාවේ පොහොර මිලදී ගැනීමට පැමිණ සිටි ගොවි ජනතාව වෙත රජයේ පාලන මිලට ලබා දීමට ද පාරිභෝගික සේවා අධීකාරියේ නිලධාරීහු පියවර ගත් අතර එම අවස්ථාවේ පොහොර මිළදී ගැනීමට පැමිණ ගොවීන් රැසක්ද එම ස්ථානයේ රැස්ව සිටියහ.


සිද්ධිය සම්බන්ධයෙන් වෙළදසැලේ හිමිකරු පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන ඇති.

සැකකරු ගල්කිරියාගම පොලිස් ස්ථානය වෙත භාරදීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීහු පියවර ගනු ලැබූහ.



අදහස් (0)

වැඩි මිලට පොහොර අලෙවි කළ වෙළදසලක් වටලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 790 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2444 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site