IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


වැඩිහිටි දීමනාව ලබා ගැනීමට පැමිණි පිරිස අදත් හරවා යවති

(රංජිත් රාජපක්ෂ)                      

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් මාසිකව ලබාදෙන රුපියල් 2000 දීමනාව ලබා ගැනීමට හැටන් තැපැල් කාර්යාලයට පැමිණි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අද (06) ආපසු හරවා යැවීමට හැටන් තැපැල් කාර්යාලයේ නිලධාරීහු කටයුතු කළහ.

ඊයේ (05) දිනයේත් හැටන් තැපැල් කාර්යාලයේ වැඩිහිටි දිමනාව ලබා ගැනීමට වැඩිහිටියන් විශාල පිරිසක් පැමිණ සිටි අතර එම පිරිසද ඊයේ දින හැටන් තැපැල් කාර්යාලයේ නිලධාරීන් ආපසු හරවා යැවීමට කටයුතු කර තිබුණි.

ගිනිගත්හේන ප්‍රාදේශීය ලේකම් කාර්යයාල විසින් මේ මසට අදාල වැඩිහිටි දිමනාව ගෙවිමට අදාල චෙක් පත් තැපැල් කාර්යාලට එවා නොමැති නිසා වැඩිහිටි දිමනාව (11) වැනිදින තෙක් ගෙවීමට නොහැකි බව පවසමින් හැටන් තැපැල් කාර්යායේ නිලධාරින් වැඩිහිටි දිමනාව ලබා ගැනීමට පැමිණි පිරිස දැනුවත් කර ආපසු  හරවා යවා ඇත.

 



අදහස් (1)

වැඩිහිටි දීමනාව ලබා ගැනීමට පැමිණි පිරිස අදත් හරවා යවති

ravi Wednesday, 06 May 2020 09:47 AM

දැන් රජය කියන්නේ වැඩිහිටියෝ හිටියා වැඩියි කියලා. කණගාටු. එත් ඇත්තයි ..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 790 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2444 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site