IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


වැඩිමිලට කහ - සහල් විකිණූ වෙළෙන්ඳන් 6 දෙනෙකුට නඩු

(ජේ.කේ.එල්. චාමින්ද)

රජයේ පාලන මිලට වඩා වැඩිමිලට කහ කුඩු අලෙවිකළ වෙළඳුන් දෙදෙනෙකුට හා සහල් අලෙවිකළ වෙළඳුන් 04 දෙනෙකුට  එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව ගාල්ල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.

ගාල්ල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරින් විසින් ගාල්ල නගරයේ සිදු කළ වෙළදසැල් පරීක්ෂාවක දී කහ කුඩු හා සහල් වැඩිමිලට අලෙවිකළ  මෙම වෙළඳුන් කොටු කරගැනීමට හැකිවී තිබේ.

කහකුඩු කිලෝවක රජයේ පාලන මිල රුපියල් 750ක් වුවද   මෙකි වෙළඳුන් දෙදෙනා  කහ කුඩු කිලෝවක් රුපියල් 1800 ක මුදලකට අලෙවිකර තිබූ බව ගාල්ල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි. 

කහකඩු සඟවාගෙන අලෙවි කරන බවටද තොරතුරු ලැබී ඇති අතර   එවැනි වෙළඳුන්ද නීතියේ රැහැනට කොටුකර ගැනීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

කහ හිඟයක් ඇති අවස්ථාවක මෙකි වෙළඳුන් ග්‍රෑම් 50 බැගින්  වැඩිමිලට නිකුත්කර විශාල ලාභයක් ලබන බවද ගාල්ල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

 

 



අදහස් (1)

වැඩිමිලට කහ - සහල් විකිණූ වෙළෙන්ඳන් 6 දෙනෙකුට නඩු

Jayasekara Thursday, 21 May 2020 05:38 AM

වැඩි මිලට හරි කහ ගන්න කොහෙද තියෙන්නේ? කහ ආනයනය කරන එක නවත්තලා නිසා මේ වන විට වෙළෙඳපලේ කහ ගන්න නෑ.අනික් එක පාලන නිසා බොහෝ කඩ වලට මේ වන විට කහ ගන්නේ නෑ.පාලන මිල දාන එක නෙවේ කරන්න ඕනේ. කහ කොහෙන් හරි ආනයනය කරලා වෙළෙඳපලට දාන එක. එතකොට නිකන්ම ගාණ අඩුවෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31687 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14153 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11122 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 196 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1123 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 310 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site