IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වගා ළිඳට වැටුණු අලියා ගොඩගන්න මෙහෙයුමක්

( ඩබි ඒ පියතිලක)

අංගමිමැඩිල්ල  ජාතික  උද්‍යානයේ  සිට ආහාර සොයා පැමිණි වන අලියෙකු  අද ( 18) දින අලුයම අත්තනකඩවල ජයසිරිපුර ගමිමානයේ ගොවිබිමක වගා ළිදකට වැටි ඇති බව බකමුණ පොලිසිය කියයි.

අත්තනකඩවල යාය 506 අංක 236 ගොවි බිමේ පිහිටි වගා ළිදට මෙම වන අලියා වැටි ඇත. පසුව ගොවිබිම හිමිකරු විසින් බකමුණ පොලිසියට දැනුමි දිමෙන් පසු පොලිසිය විසින් දියබෙදුම වනජිවි කාර්යාලය වෙත දැනුම් දිමෙන් පසු වනජිවි නිළධාරින් සහ බකමුණ පොලිසියේ නිළධාරින් විසින් වන අලියා ගොඩ ගැනිමේ මෙහෙයුම පස්වරු හතරට පමණ ආරමිභ කරන බව එම නිළධාරින් කිය.

ළිදට වැටි ඇති වන අලියා වයස අවුරුදු 20 පමණ  බවත් මෙසේ ළිදට වැටි ඇත්තේ ආහාර සොයා ගමිමානය වෙත පැමිණි වන අලියෙකු බවත් වනජීවී නිලධාරීහු පවසුහ.


 



අදහස් (1)

වගා ළිඳට වැටුණු අලියා ගොඩගන්න මෙහෙයුමක්

සුනෙත් හේමන්ත Saturday, 19 May 2018 03:54 AM

පස්වරු 4 වෙනකම් ඉන්නේ අලියා මැරෙනකම්ද? වනජීවී එක මෙවැනි මෙහෙයුම් සඳහා පැය 24 ම සූදානමින් සිටිය යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site