IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


වගවත්ත කසළ අංගනයේ ගින්නක්

බිමල් ෂ්‍යාමන් ජයසිංහ සහ නිමාලි කහවල 

හොරණ ප්‍රාදේශීය සභාවට අයත් වගවත්ත කසළ අංගනයේ ඊයේ රාත්‍රියේ ඇති වූ ගින්න අද අලුයම තෙක් පැවතී අතර එයට  දැඩි හානි සිදු වී ඇතැයි හොරණ පොලිසිය කියයි.

ගින්න නිවීම සදහා හොරණ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වී ඇති අතර බැකෝ යන්ත්‍ර ද යොදා ගැනීමට සිදු වූ බව පොලිසිය සදහන් කරයි .

එම කසළ අංගනයේ තිබූ යන්ත්‍ර සූත්‍ර වලට ද දැඩි හානි සිදු වී ලක්ෂ ගණනක අලාභ හානි සිදු වී ඇත .

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

හොරණ පොලිසිය පරීක්ෂණ පවත්වයි .



අදහස් (0)

වගවත්ත කසළ අංගනයේ ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 790 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2445 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site