(ප්‍රසාද් රුක්මල්/ ප්‍රසන්න පද්මසිරි)
නමුණුකුල මියනදුර මාර්ගයේ තේ කර්මාන්තශාලා හන්දිය අසලදී අද(8) අලුයම ලොරියක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීමෙන් 6 දෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ සිටිති.
නමුණුකුල පිංඅරාවවත්තේ පැවැති රදම් පෙරහරකට විදුලි ආලෝකය සැපයීමට විදුලි උත්පාදන යන්ත්‍රයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් එසේ අනතුරට ලක්වී ඇති අතර අනතුරින් බරපතල තුවාල ලැබූ දෙදෙනකු බදුල්ල මහ රෝහලට මාරු කරනු ලැබ ඇති අතර අනෙක් පිරිස පස්සර රෝහලේ ප්‍රතිකාර ලබති.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ලොරියක් පෙරළී 6කට තුවාල