(සංජය මධුශාන්)
හබරණ - ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ තලපත්කන්ද ප්‍රදේශයේ දී ලොරි රථයක ගැටී වන අලියකු තුවාල ලබා ඇති බවත් ලොරි රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් හය දෙනකු රෝහල්ගත කළ බවත් හබරණ පොලිසීය පවසයි.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සිට ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයට එළවළු ප්‍රවාහනය කළ ලොරි රථයක් ඊයේ (25) රාත්‍රි 9.ට පමණ මෙලෙස වන අලි පැටවකුගේ ගැටී අනතුරට පත්විය.
තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් බලධාරියකු පැවසීය.
වන අලිපැටවාගේ හිසේ වම්පස හා පාදය ප්‍රදේශයට දැඩි ලෙස හානී වී තිබේ.අධික වේගය හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි ගල්ඹය පොලිසිය සැක පලකරති.
වෛද්‍යවරුන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් රෝගාතුර අලියාට ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරුන් නොසිටි අතර අද උදෑසන (26) 8.00න් පසු ප්‍රතිකාර සදහා වෛද්‍යවරයා පැමිණෙන බව මින්නේරිය ජාතික වන උද්‍යානයේ නිලධාරීහු පැවසූහ.



2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2376
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1743
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලොරියක් අලි පැටවකුගේ ගැටෙයි
de silva Thursday, 26 October 2017 08:42 AM
අලි පැටිය මැරේවි , කාලකන්නි මිනිස්සුට හෙන හතම වදින්න ඕනේ , එක කලකනියෙක් අලි පැටිය ලොරියේ හැප්පුව, අනිත් කාලකන්නිය ප්‍රතිකාර කරන්නේ එන්නේ අලියා මැරුණට පස්සේ , අසරණ අලි පැටිය කාලකන්නි මිනිස්සු ඉන්න ලංකාවේ ඉපදෙන්නේ නැතුව වෙන රටක ඉපදෙන්න ලබන ආත්මේ