(ඩී.කේ.රත්න)
බණ්ඩාරවෙල - බදුල්ල ප්‍රධාන මාර්ගයේ හල්පේ ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටදී පා ගමනින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු අද (10) යටවීමෙන් එම ස්ථානයේදීම මිය ගොස් ඇතයි ඇල්ල පොලීසිය පවසයි.
දෙමෝදර - නාවුල්ල පදිංචි ඩී.එම්.ජයසේන නැමති (39) හැවිරිදි පුද්ගලයෙකු මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත.
බණ්ඩාරවෙල ප්‍රදේශයේ සිට බදුල්ල දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයකට යටවීමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර සිද්ධියට සම්බන්ධ ලොරි රථයේ රියදුරු ඇල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ලොරියකට යටවී පුද්ගලයෙකු මරුට