IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


ලොකු ලූනු ආනයනයට කෝටා ක්‍රමයක්

(නාලක සංජීව දහනායක)
 
ලොකු ලුනූ ආනයනය කිරීම සඳහා ඉදිරියේදී කෝටා ක‍්‍රමයක් හඳුන්වා දෙන බව කෘෂිකර්ම, ග‍්‍රාමීය ආර්ථික කටයුතු, පශූ සම්පත් සංවර්ධන, වාරිමාර්ග, සහ ධීවර හා ජලඡ සම්පත් ඇමති පී.හැරිසන් මහතා අද (29) අනුරාධපුරයේ දී පැවැසීය.

එමෙන්ම ආනයනය කරනු ලබන ලොකු ලූනූ ප‍්‍රමාණය ගණනය කිරීම සඳහා ක‍්‍රමවේදයක් සකසන බව කී අමාත්‍යවරයා ආනයනික ලොකු ලූනූ සමාගම්වල තොග අතිරික්ත මාර්තු මස සිට මැයි දක්වා නිදහස් නොකිරීමට කොන්දේසි පනවන බවද කීය.

මෙරට ලොකු ලූනූ අස්වැන්න නෙළන සමය වනවිට පිටරටින් ලූනූ ආනයනය කිරීමෙන් ගොවීන් ලූනූ වගාකිරීමෙන් ඉවත්වන බව කී අමාත්‍යවරයා දේශීය ගොවියා ආරක්‍ෂාකර ගැනීමේ අරමුණින් තමන් මෙම තීරණය ගත් බවද අමාත්‍යවරයා පැවැසීය.



අදහස් (0)

ලොකු ලූනු ආනයනයට කෝටා ක්‍රමයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32059 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14523 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11248 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 34 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 294 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1243 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site