( රොමේෂ් මධුෂංඛ)
මන්නාරම පේසාලෙයි ඕලුතුඩුවායි වෙරලෙදී සඟවන ලද රුපියල් ලක්ෂ 50 කට ආසන්න වටිනාකමින් යුත් කේරල ගංජා කිලෝ 25 ක් මන්නාරම යුද හමුදා සෙබලුන් විසින් සොයා ගනු ලැබීය.
යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව මන්නාරම තල්ලඩි 54 වන සේනාංකයට අයත් යුදහමුදා සෙබලුන් පිරිසක් විසින් පේසාලෙයි ඕලුතුඩුවායි වෙරළ තීරයේ පාර්සල් 12 ක සඟවා තිබූ කේරල ගංජා තොගය සොයා ගනු ලැබීය
කේරල ගංජා තොගය මුහුදු වෙරලේ සඟවන ලද පුද්ගලයින් කව්රුන්දැයි යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති අතර ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙනවිත් ස්ථානයේ සඟවා තබන්නට ඇති බවට යුද හමුදාව සැක පල කර සිටියි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ලක්ෂ 50 ක කේරළ ගංජා පේසාලෙයි මුහුදු තීරයකින් හමුවෙයි