IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ලක්‍ෂ 40 ක වල්ලපට්ටා සමග දෙදෙනෙක් ගුවන්තොටේදී අත්අඩංගුවට

(සීදුව විශේෂ  ප්‍රසාද් මුතුකුඩ)

රුපියල්  ලක්ෂ  40ක් පමණ වටිනා  වල්ලපට්ටා  කිලෝ ග්‍රෑම්  1. 600  නීතිවිරෝධි ලෙස  රැගෙනයාමට උත්සහ කල ඩුබායි ජාතිකයෙකු  සහ ලාංකික තේ සමාගමක රියදුරෙකු අද (26) අත්අඩංගුවට ගනු ලැබූ බව කටුනායක  ගුවන්තොටුපළ පොලීසිය  පවසයි.

මොහු  තේ අලෙවි  ව්‍යපාරිකයකු ලෙස කටයුතු කිරීමට  කීපවතාවක්  දිවයිනට  පැමිණ ඇති අතර වල්ලාපට්ටා  අසුරා තිබූ  ගමන් මලුද  රැගෙන නැවත   ඩුබායි බලා පිටත්ව යාමට තේ අලෙවි පුද්ගලික  සමාගමකට අයත්  ජීප් රථයකින් ගුවන්තොටුපළට පැමිණි අවස්ථාවේදි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ලබා දෙන ලද විශේෂ තොරතුරු මත පොලිස් විශේෂ  කාර්යංශය සහ  නිලධාරි කණ්ඩායමක් යොදා  පිටවීමේ  පර්යන්ත  ප්‍රධාන දොරටුව ආසන්නයෙදි සැකකරු අත්අඩංගුව ගෙන පරික්ෂා කිරීමේදි  සූක්ෂම ලෙස වල්ලාපට්ටා අසුරා තිබූ ගමන් මල්ලක්  සොයා ගත් බව  ගුවන්තොටුපල පොලීසිය  කියයි.  



අදහස් (0)

ලක්‍ෂ 40 ක වල්ලපට්ටා සමග දෙදෙනෙක් ගුවන්තොටේදී අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site