IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ලක්ෂ 28 ක දුම්වැටි වැල්ලම්පිටියෙන් අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි රුපියල් ලක්ෂ 28 කට ආසන්න වටිනා  දුම්වැටි තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් වැල්ලම්පිටිය සමගි මාවතේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි 

සැකකරුවන් සමග දුම්වැටි හතළිස් දහසක් පොලිස් භාරයට ගෙන ඇති අතර ඔවුන් බාබර් වීදියේ සහ ආදුරුප්පු ආදුරුප්පුවීදිය පදිංචිකරුවන් ය 

පොලිස් විශේෂ කාර්යය බලකා සංවිධාන සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් විසින්  අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී  සොයාගත් දුම්වැටි තීරු බදු නොගෙවා  මෙරටට ආනයනය කරන ලද ඒවා බව පොලිසිය කියයි 

වැඩිදුර විමර්ශන සඳහා වැල්ලම්පිටිය පොලිසියට භාර දී ඇත 



අදහස් (0)

ලක්ෂ 28 ක දුම්වැටි වැල්ලම්පිටියෙන් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1113 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site