IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ලක්ෂ පහක කේරල ගංජා තොගයක් වවුනියාවෙන් අල්ලයි


 
(සිතුම් චතුරංග)
            
කිලිනොච්චිය , අයියකච්චි ප‍්‍රදේශයේ සිට හොරොව්පතාන දක්වා බස්රථයකින් රුපියල් ලක්ෂ පහකට ආසන්න වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ හතරයි ග‍්‍රෑම් 62 රැගෙන යමින් සිටි කාන්තාවක් අද (24) වවුනියාව බස්නැවතුම්පොළ දී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය කියයි.


උතුරේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා වවුනියාව කොට්ඨාස දුෂණ මර්දන අංශයේ නිලධාරීන් පිරිසක් වවුනියාව බස්නැවතුම්පොළේ සිදුකළ පරීක්ෂාවකදී කේරළ ගංජා රැගෙන යමින් සිටි කාන්තාව අත්අඩංගුවටගෙන තිබේ.


අත්අඩංගුවට ගත් කාන්තාව තම ගමන් මල්ලේ කේරළ ගංජා තොගය අසුරා තිබූ බව පොලිසිය පවසයි.



අදහස් (0)

ලක්ෂ පහක කේරල ගංජා තොගයක් වවුනියාවෙන් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 485 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site