IMG-LOGO

ලක්ෂ දෙකක ගංජා සමඟ පුද්ගලයකු අත්අඩංගුවට

(ඩී.කේ.රත්න )

රුපියල් ලක්ෂ දෙකක පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝග‍්‍රෑම් 6 ක් ග‍්‍රෑම් 985 ක් සමඟ පුද්ගලයකු කොස්ලන්ද අලුත්වෙල ප‍්‍රදේශයේ දී කුඩාඔය පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අද (6) අත්අඩංගුවට ගෙන ඇතැයි කොස්ලන්ද පොලීසිය පවසයි.

කොස්ලන්ද අලුත්වෙල රජමාවතේ පදිංචි වයස අවුරුදු 37 පුද්ගලයකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

කුඩාඔය පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් කොස්ලන්ද අලුත්වෙල ප‍්‍රදේශයේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා සහ ගංජා තොගය බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කොස්ලන්ද පොලීසියට බාරදී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කොස්ලන්ද පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

ලක්ෂ දෙකක ගංජා සමඟ පුද්ගලයකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 14 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 52 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1613 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site