
( ප්‍රියාණි මංගලිකා)
නිකවැරැටිය රෝහල මගින් දිවා රාත්‍රි දෙකෙහිම කොරෝනා මර්ධන එන්නත් ලබාදීමට අද සිට ආරම්භ කළේය.
නිකවැරටිය සතිපොල භූමියේදී මෙම කටයුත්ත සිදු කරන බව නිකවැරැටිය රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය පමිල අධිකාරි මහතා පැවැසූය.
වයස 30 ට වැඩි පුද්ගලයන් සඳහා පළමු හා දෙවන එන්නත් මාත්‍රාව ලබා දීම මෙහිදී සිදු කෙරිණි.
රෝහල් වෛද්‍ය අධීකාරී වෛද්‍ය පමිල අධිකාරි මතාගේ උපදෙස් අනුව ,රෝහල් කොරෝනා ඒකකය භාර වෛද්‍ය හේමන්ත විජේරත්න වෛද්‍ය අසංක හේරත් යන මහතුන් ගේ මූලිකත්වයෙන් සෙසු වෛද්‍ය , හෙද හා අනෙකුත් කාර්ය මණ්ඩලවල සහය ඇතිව එන්නත්කරණ කටයුතු සිදු කරයි.
නිකවැරටිය මූලස්ථාන පොලීසිය ,ප්‍රාදේශීය සභාව ,සමූපකාරය යන ආයතනද සහය දක්වයි.

2025 දෙසැම්බර් මස 30
114
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රෑ දහවල් නොබලා නිකවැරැටියේ දි කොරෝනා එන්නත්