(ඩී. ජී. සුගතපාල සහ සුමතිපාල දීයගහගේ)
උණවටුන යද්දෙහිමුල්ල පාරේදි සහ එරමුදුගහ හන්දියේදී විදේශියකයන් දෙදෙනෙකු විසින් පදවන ලද යතුරුපැදිවල ගැටීමෙන් නව හැවිරිදි පිරිමි ළමයකු හා පුද්ගලයකු තුවාල ලැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම විදේශික පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි.
මෙම අනතුරින් තුවාල ලැබු ළමයා කරාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
අත්අඩංගුවට ගත් විදේශිකයින් දෙදෙනා අද(20) ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
රිය අනතුරු සම්බන්ධයෙන් විදේශිකයෝ දෙදෙනෙක් අත්අඩංගුවට