IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට

(කුෂාන් ජයවර්ධන)

කැකිරාව තිබ්බටුවැව ප්‍රදේශයේ  සංකුරා හන්දියේදී  සිදු වූ රිය  අනතුරකින්  පුද්ගලයකු මියගොස් ඇත.

මහනුවර සිට අනුරාධපුර බලා ධාරවනය වූ නගරාන්තර සුඛෝපභෝගී බස් රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව තිබේ.

සිදුව ඇති අනතුරින් බරපතළ තුවාල ලබා සිටි යතුරුපැදිකරු කැකිරාව දිසා රෝහලවෙත ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් හා  පොලිසිය එක්ව කටයුතු කර තිබිණි. 

බරපතළ තත්ත්වයේ සිටි යතුරුපැදි කරු රෝහල්ගතකරන අවස්ථාවේ මිය ගොස් ඇති බව පොලිසිය කියයි. 

මෙලෙස මිය ගොස් ඇත්තේ කැකිරාව ඔලොම්බෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. බස් රථයේ රියදුරා ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.



අදහස් (0)

රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31915 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14373 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11197 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 8 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 259 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1205 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site