IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


රිදීමාලියද්ද මාර්ගයේ නවතා තිබු බැංකෝ යන්ත්‍රයකට ගිනි තියයි


 
 
(ඩී.කේ.රත්න සහ නිශාන්ත කුමාර)

                                 
මහියංගණය රිදීමාලියද්ද කුඩාලූණුක ප‍්‍රදේශයේ මාර්ගය අසල නවතා තිබූ බැකෝ යන්ත‍්‍රයකට කිසියම් පිරිසක් විසින් අද (4) අලුයම් කාලයේ ගිනි තබා ඇතැයි රිදීමාලියද්ද පොලීසිය පවසයි.


ප්‍රදේශයේ ජල ව්‍යාපෘතියක් ඉදිකිරීම සඳහා රැගෙන එන ලද බැකෝ යන්ත‍්‍රයක් මාර්ගය අසල නතර කර තිබියදී මෙසේ ගිනි තබා තිබේ.


මෙම ගින්නෙක් බැකෝ යන්ත‍්‍රයට දැඩි අලාභ හානි සිදුවී ඇතැයි පොලීසිය පවසයි. 


මේ පිළිබඳව මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නැත. කිසියම් කෝන්තරයන් මත කිසියම් පිරිසක් විසින් මෙම ගිනි තැබීම සිදු කරන්නට ඇතයි පොලීසිය සැකකරයි. 


රිදීමාලියද්ද පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි. 



අදහස් (0)

රිදීමාලියද්ද මාර්ගයේ නවතා තිබු බැංකෝ යන්ත්‍රයකට ගිනි තියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31662 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14118 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11105 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 186 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1113 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site