IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රාත්‍රී මුර සංචාරයේ යෙදුණ උප පොලිස් පරීක්ෂකට පිහි පාරක්

(ඩබ්ලිව්.ඒ. අසේල)
 
ජංගම පොලිස් මුර සංචාරයේ යෙදුණු හගුරන්කෙත පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකුට ඊයේ (12) රත්‍රියේ රිකිල්ලගස්කඩ නගරයේදි හගුරන්කෙත ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකුගේ මාමා කෙනෙකු එල්ල කළ පිහි පහරකින්  තුවාල ලැබූ උප පොලිස් පරීක්ෂකවරයා මහනුවර මහ රෝහලට ඇතුළු කර තිබේ.


ඊට පෙර දින රිකිල්ලගස්කඩ නගරයේ දි බීමතින් රිය ධාවනය කළ හගුරන්කෙත ප්‍රා දේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු  මෙම නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර එම සිදුවීම මුලික කරගෙන මෙම ගැටුම හටගෙන තිබේ.‍


සිද්ධිය සම්බන්ධයෙන් හගුරන්කෙත පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල හේරත් මහතාගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

රාත්‍රී මුර සංචාරයේ යෙදුණ උප පොලිස් පරීක්ෂකට පිහි පාරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 472 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site