(ප්‍රියානි මංගලිකා )
නිකවැරටිය පොලිස් කොට්ඨාසයේ ,රස්නායකපුර රතඹලාඔයේ වැලි කැනීම් කරමින්,ට්‍රක් රථයකට පටවමින් සිටියදී සැකකරුවන් දෙදෙනෙකු කැනීම් උපකරණ සහ ට්‍රක්රථය ද අද (13) අත්අඩංගුවට ගත් බව රස්නායකපුර පොලීසිය පවසයි.
පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරක් මත වැටලීම සිදුකළ බවද වැටලීම සිදු කරන අවස්ථාවේ සැකකරුවන් වාහන රතඹලාඔයට බස්සවා කැනීම් උපකරණ භාවිතා කරමින් වාහනයට පටවමින් සිටි බවද පොලීසිය පවසයි .
සැකකරුවන් දෙදෙනා සහ නඩු භාණ්ඩ නිකවැරටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් රස්නායකපුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකර

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.