(එම් .සුසිල් ප්‍රියන්ත)
කොරෝනා වයිරසය නිසා අපහසුතාවයට පත්ව සිටින රත්ගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පදිංචි ජනතාවට සහන සැලසීම සදහා ප්‍රාදේශීය සභා අරමුදලින් ලක්ෂ 50 ක මුදලක් වෙන් කර ඇතැයි රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති ටී.නිමල් මහතා පවසයි.
පක්ෂ විපක්ශ සියලුම මන්ත්‍රීවරුන්ගේ එකඟතාවයෙන් මෙම මුදල වෙන් කළ බවද ඒ මහතා පැවසීය.
සිය බල ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය මුඛ ආවරණ නොමිලයේ ලබාදීම , නිවෙස්වලට කොටුවී සිටින ජනතාවට අවශ්‍ය බෙහෙත් වර්ග නිවසටම ගෙනත් බෙදාදීම , වියළි ආහාර ද්‍රව්‍ය සහන මලු බෙදා දීම වැනි වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබන බවද නිමල් මහතා කීය.
2025 නොවැම්බර් මස 04
829
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2472
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1776
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රත්ගම ජනතාවට සහන සලසන්න රත්ගම ප්‍රා.සභාවෙන් ලක්ෂ 50 ක්