(ෂෙල්ටන් හෙට්ටිආරච්චි)
නුවරඑළිය රෝහලේ කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් පවතින වාට්ටුවේ සේවයේ නියුතු වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය සඳහා රතු කුරුස සංවිධානය විසින් රුපියල් ලක්ෂ 12ක් වටිනා ආරක්ෂිත ඇඳුම් කට්ටල 200ක් අද(10) පරිත්‍යාග කරන ලදී.
නුවරඑළිය දිස්ත්‍රික්ක ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතාගේ සහභාගිත්වයෙන් රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය මහේන්ද්‍ර සෙනවිරත්න මහතා ඇතුලු කාර්ය මණ්ඩලයට එම ඇඳුම් පිරිනැමිණි.
නුවරඑළිය රතුකුරුස ශාඛාවේ විධායක නිලධාරි ආර් එස් චන්ද්‍රසිරි රූපසිංහ මහතා ඇතුලු නිලධාරීහු ද නුවරඑළිය මහා රෝහලේ විශේෂඥ වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලය නිලධාරීහු ද මීට එක්වුහ.


2025 නොවැම්බර් මස 04
774
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2413
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රතුකුරුස සංවිධානයෙන් ලක්ෂ 12ක ආරක්ෂිත ඇඳුම් කට්ටල නුවරඑළිය රෝහලට