IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රජරට සිසු සත්‍යග්‍රහය දිගටම

(දයාරත්න ඇඹෝගම)


රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් 21 දෙනාගේ පංති තහනම ඉවත් කරන ලෙසටත් ආපන ශාලා සහ ගොඩනැගිලි පහසුකම් සලස්සවන ලෙසටත් එම විශ්ව විශ්ව විද්‍යාලයේ සිසුන් විසින් ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට අද (04)දිනට දින 14 ක් ගතව තිබේ.


එහෙත් මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන පාලන අධිකාරිය මුනිවත රකිමින් සිටින බව එම විශ්ව විද්‍යාලයේ සිසුහු පවසති.


මේ සම්බන්ධයෙන් රජරට විශ්ව විද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමයේ සභාපති ප්‍රදීප් ප්‍රේමලාල් සිසුවා මෙසේ පැවසිය.


 දේශපාලන ඔනැ එපාකම් අනුව රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් 21 දෙනා ගේ පංති තහනම් කරලා අදට දින 141 ක් වෙනවා.


සත්‍යග්‍රහයට දින 14 ක් ගත වෙනවා.එහෙත් විශ්ව විද්‍යාලයේ බලධාරිහු නිහඩව සිටිනවා.රජරට විශ්ව විද්‍යාලයේ ආපනශාලා පහසුකම් නැහැ.ගොඩනැගිලි ඉඩකඩ නැහැ.තාක්ෂණ අංශයට ගොඩනැගිලි නැහැ.අපේ ඉල්ලිම මේ පහසුකම් සලස්වා දෙන්න කියලයි.


 මේ සියල්ල ඉටුවන තෙක් සත්‍යග්‍රහයේ නොකඩවා නිරත වන බවද ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා මෙහිදි පැවසිය.‘


 



අදහස් (0)

රජරට සිසු සත්‍යග්‍රහය දිගටම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 448 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site