IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


රජයේ රක්ෂිතයක් එළිපෙහළි කළ අයෙක්ට දඩ

(නාලක ජේ හෙට්ටිආරච්චි සහ සම්පත් ප්‍රියනන්දන)

ඉඹුල්පේ රත්තනගොල්ල   රජයේ  රක්ෂිතයේ   අක්කර  භාගයක කොටසක්  අනවසරයෙන්  එළිපෙහෙළි  කළ පුද්ගලයෙකුට රුපියල්  25,000 ක දඩ  මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා  අද (15)  නියෝග  කළේය.

ඉඹුල්පේ  ගලගම ප්‍රදේශයේ පදිංචි  එච්. එම්. සරත්  කුමර  නැමැත්තෙකුට  එලෙස  දඩ ගෙවිමට සිදු විය. 

තවත්  පුද්ගලයෙකු  සමඟ මොහු  රත්තනගොල්ල  රජයේ  රක්ෂිතයට  අනවසරෙන්    ඇතුළු වී රක්ෂිතය එළිපෙහෙළි  කරමින්   සිටියදී  බලන්ගොඩ  අඩවි වන නිලධාරීන්  කණ්ඩායමක්  අත්අඩංගුවට ගෙන  මොහුන්ට එරෙහිව නඩු  පවරනු  ලැබූහ. 

අනිත්  පුද්ගලයා රෝගී  තත්ත්වයක් හේතුවෙන්  රෝහල්  ගත කර ඇත. ඔහු  ඉදිරි දිනයකදී අධිකරණයට  ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අඩවි වන නිලධාරී විජයන්ත උපුල් මහතා  කීය.



අදහස් (0)

රජයේ රක්ෂිතයක් එළිපෙහළි කළ අයෙක්ට දඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31695 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14160 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11124 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 200 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1125 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 312 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site