IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


රෝගීන්ගේ බඩු සොරකම් කිරීමේ ජාවාරමක් හසුවෙයි

(නිමල් අල්ගෙවත්ත)

ගාල්ල කරාපිටිය  රෝහලේ නේවාසික රෝගින්ගේ භාණ්ඩ හා ආහාර ද්‍රව්‍ය හොරකම් කිරිමේ ජාවාරමක් සොයාගත් බව කරාපිටිය රෝහල් පොලිසිය කියයි.

මේ සම්බන්ධයෙන් සැකපිට නම් දෙකකින් පෙනි සිටින එකම ලිපිනයේ සඳහන් දෙදෙනකු අද(21) අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රධාන සැකකරු සතුව ජංගම දුරකතනයක් හා මුදල් තොගයක් ද තිබී ඇත.

සැකකරුවන් රෝහල් උපස්ථායක සේවයට කියා රෝහල් පරිශ්‍රයට ඇතුළුව රාත්‍රියේ දී රෝගින්ට නින්ද ගිය පසු හෙද හෙදියන් හා රෝහල් උපස්ථායකයන් අඩ නින්දේ පසුවන විට රෝගින්ගේ භාණ්ඩ හොරකම් කිරීම කලක සිට කරගෙන ගොස් ඇත.



අදහස් (0)

රෝගීන්ගේ බඩු සොරකම් කිරීමේ ජාවාරමක් හසුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31413 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13678 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11030 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 136 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1046 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 288 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site