සමිපත් ප්‍රියනන්දන
බලන්ගොඩ රජවක රක්ෂිතයේ පියන්ගිරිය කොටසේ අනවසරයෙන් පතල් කපා මැණික් ගැරු පුද්ගලයෙකු අධිකරණය ඉදිරියේ වරදකරු විම හේතුවෙන් රුපියල් 50,000 දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (15) දා නියෝග කලේය.
බලන්ගොඩ රජවක ප්‍රදේශයේ පදිංචි සදරුවන් සත්මහල් නැමැත්තෙකුට මෙලෙස දඩ නියම විය.
රජවක රක්ෂිතයට අයුතු ලෙස අැතුළු වි අනවසරයෙන් පතල් කපා රක්ෂිතයට හානි සිදු කිරිමෙි චෝදනාව යටතේ මොහු එම දඩ මුදල ගෙවිමට සිදු විය.
බලන්ගොඩ අඩවි වන නිළධාරී විජයන්ත උපුල් මහතාගේ උපදෙස් බලන්ගොඩ පරිදි වන සංරක්ෂණය නිළධාරීන් විසින් මොහු අත්අඩංගුවට ගෙන නඩු පවරා බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමට කටයුතු කළහ.
2025 නොවැම්බර් මස 04
786
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2439
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රක්ෂිතයේ මැණික් ගැරු පුද්ගලයකුට දඩ