IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


යාපනේ පුවත්පත් වෙළෙන්දෙක්ට පහරදීලා

 (රොමේෂ් මධුෂංඛ)‍

යාපනය නගරයේ බ්‍රවුන්ස මන්සන්ධියේදී  අද (28) උදෑසන පුවත්පත් බෙදාහරිමින් සිටි පුද්ගලයෙකුට යතුපැදිවලින් පැමිණි පිරිසක් පහර දී පලා ගොස් ඇති බවට යාපනය පොලීසිය පවසයි.


අද උදෑසන 5.30 ටපමණ 53 හැවිරිදි සෙල්වරාසා රාජෙන්ද්‍රන් නැමති පුද්ගලයා යාපනයේ මුද්‍රණය කෙරෙන කාලෙයි කදිර් නැමති පුවත්පත බෙදාහරිමින් සිටියදී මෙම පහරදීම සිදුව  ඇත.


යතුරු පැදිවලින් පැමිණි 10 දෙනෙකුගෙන් යුත් පිරිසක් එකවරම තමන්ට පහරදීම සිදු කළ බවටත් පහරදුන් පිරිස් හඳුනාගැනීමට නොහැකි අයුරින් පහරදුන් බවටද පහරදීමෙන් තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලේ 24 වාට්ටුවේ ප්‍රතිකාර ලබන සෙල්වරාසා රාජෙන්ද්‍රන් විසින් පොලීසියට පවසා තිබේ.


 



අදහස් (0)

යාපනේ පුවත්පත් වෙළෙන්දෙක්ට පහරදීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site