රොමේෂ් මධුෂංඛ
යාපනය දිස්ත්‍රීක්කයේ පවතින අයහපත් වාතාවරණය යථා තත්වයට පත්වන තුරු වහාම ක්‍රියාත්මක වන පරිදි යාපනය දිස්ත්‍රීක්කයේ රාජකාරි කටයුතු වල නිරත සියලුම නිලතල දරන පොලිස් නිලධාරීන් ඇතුළු සියලුම දෙනාගේ නිවාඩු අද (4) දින සිට අවලංගු කිරීමට උතුරු පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විසින් පියවර ගෙන ඇත.
යාපනයෙ සිදු වන ආවා ක්‍රියාකාරකම් ඇතුළු අනෙකුත් සිදුවීම් සැළකිල්ලට ගනිමින් ජනජීවිතය සාමාන්‍ය තත්වයට පත්වන තුරු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කොට විශේෂ පොලිස් ආරක්ෂාවක් යාපනය දිස්ත්‍රීක්කය තුළ ක්‍රියාත්මක කිරීමට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය මගින් පියවර ගෙන ඇත.
මේ අතර යාපනයේ පවතින අයහපත් වාතාවරණය පිළිබඳ සොයා බැලීමට හා පොලිස් ජංගම සේවය පැවත්වීමේදී එයටද සහභාගී වීම සඳහා පොලිස්පති පූජිත ජයසුන්දර මහතාද මේ මස (ජුලි) 7 වැනි දා යාපනය දිස්ත්‍රීක්කයේ සංචාරයක නිරත වීමේ සූදානමක් ද ඇත.
2025 දෙසැම්බර් මස 18
448
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1036
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යාපනයේ පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි
ANANDA Wednesday, 04 July 2018 05:18 AM
ඈ... යාපනයේ අයහපත් වාතාවරනයක් පවතිනවාද.?